වික්ටෝරියා මෙන්ම නිවු සවුත් වේල්ස් ආසාධිතයන් ගණන ද පහළට

වික්ටෝරියා ප්‍රාන්තයේ මෙන්ම නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේද ඊයේ කොවිඩ් ආසාධිතයන් ගණන පහළ ගොස් තිබේ.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ගතවූ පැය 24 තුළ කොවිඩ් ආසාධිතයන් 755 ක් වාර්තා වී තිබේ.

ආසාධිතයන් 619 දෙනෙකුට වෛරසය වැළඳුණේ කෙසේදැයි තවමත් අවිනිශ්චිතයි.

කිසිදු කොවිඩ් මරණයක් සටහන්වී නොමැත.

https://twitter.com/NSWHealth/status/1429971913477017601?s=20

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »