ඔස්ට්‍රේලියාවේ භාවිත වන ප්රමුඛ පෙළේ භාෂා 5 නම් කෙරේ
ඉංග්‍රීසි භාෂාව හැරුණු කොට ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කරන අනෙක් ප්රමුඛ පෙලේ විදේශ භාෂා 5 නම් කර තිබෙනවා.
ඉංග්‍රීසි භාෂාව හැරුණු කොට ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කරන අනෙක් ප්රමුඛ පෙලේ විදේශ භාෂා 5 නම් කර තිබෙනවා.
ඔස්ට්‍රේලියා ජනගහනය අතුරින් සියයට 30.7ක් විදේශයන්හි උපත ලබන බව නවතම සංඛ්‍යාලේඛණ මගින් හෙළිව තිබෙනවා.
දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.
හෙටට යෙදී ඇති ඇන්සාක් දිනයේදී සුපිරි වෙළඳසැල් විවෘතව තබන වේලාවන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
අන්සාක් දින නිවාඩුවට පෙර සිඩ්නිහි ඉන්ධන මිල අනෙකුත් නගරවලට සාපේක්ෂව පහත වැටී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions