Coles / McDonald’s / Chemist Warehouse ඇතුලු ස්ථාන රැසක් මෙල්බර්න් අවධානම් ලැයිස්තුවට

Coles / McDonald’s / Chemist Warehouse / The Foodhouse ඇතුලු ස්ථාන රැසක් මෙල්බර්න් නගරයේ නවතම කොවිඩ් අවධානම් ස්ථාන ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

එමෙන්ම St Alban’s හි Emmanuel Medical Centre ද Tier 01 ඝනයේ අවධානම් ස්ථානයක් ලෙස අද ප්‍රකාශයට පත් කෙරිණ.

මේ වනවිට මෙල්බර්න් කොවිඩ් අවධානම් ස්ථාන සංඛ්‍යාව 600 ඉක්මවා ගොස් තිබේ.

මෙල්බර්න් නවතම අවධානම් ස්ථාන ලැයිස්තුව :

https://www.coronavirus.vic.gov.au/exposure-sites

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »