
ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 71 ක් හමුව ඇත.
මින් 49 දෙනෙකුට වෛරසය වැළඳුණු ආකාරය තහවුරු වී නොමැත.
මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 494 කි.

ඊයේ දිනයේදී (22) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 46,446 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 22,191 ක් ලබා දී තිබේ.
https://twitter.com/VicGovDH/status/1429576841354825729?s=20
