Search

කොවිඩ් ආසාධිතයන් 16 ක් රැගත් නෞකාවක් අද පර්ත් වරායට

කොවිඩ් ආසාධිතයන් 16 ක් රැගත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් අද පෙරවරුවේ පර්ත් වරායට පැමිණීමට නියමිතව තිබේ.

Ken Hou නම් මෙම නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයන් 22 දෙනෙකු සිටින අතර ඉන් රෝග ලක්ෂණ පෙන්නුම් කර නොමැත්තේ 06 දෙනෙකු පමණි.

මෙය අවසන් වරට නැංගුරම් ලා තිබුණේ තායිලන්තයේයි.

ආසාධිතයන් පිළිබඳ වැඩිදුර විමසා බැලීම් සඳහා වෙත නෞකාව රැගෙන යන ලෙස උපදෙස් දී ඇතැයි බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත අගමැති  Mark McGowan පැවසීය.

පැනමා ධජය සහිතව ගමන් කරන මෙම නෞකාව ධාන්‍ය ප්‍රවාහනය කරයි.

 

Pic : Perth Now

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතයේ දැවැන්ත පාඩුවක් ගැන පළමු වරට අනාවරණයක්

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතා කිරීමට සාපේක්ෂව දෙගුණයකින් පමණ මිලෙන් අධික වන බව නවතම වාර්තාවකින් හෙළිදරව් වී තිබෙනවා.

Read More »

වසර 30 කට පසු Emirates මෙල්බන් ගුවන් සේවා අඩු කරන්න යයි

Emirates ගුවන් සමාගම විසින් වසර 30 කට පසු ඔස්ට්‍රේලියා මහද්වීපය සහ ආසියා මහද්වීපය අතර දිවෙන ප්‍රසිද්ධ ගුවන් ගමන් මාර්ගයක සිය සේවාවන් අත්හිටුවා තිබෙනවා.

Read More »

සතිය ආරම්භයේ ඔස්ට්‍රේලියානු $ අගය තවත් පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 09) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »