
ඔස්ටේ්‍රලියාවෙන් මේ දක්වා එක් දිනයකදී වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව වාර්තාව නැවතත් අලුත් කරමින් ගතවූ පැය 24 තුළ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ආසාධිතයන් 830 ක් වාර්තා වී තිබේ.
සිඩ්නි නගරයෙන් ඊයේ කොවිඩ් මරණ 03 ක් ද වාර්තා විය.
මේ අනුව වසංගතය ආරම්භයේ සිට සිඩ්නි නගරයෙන් සටහන්වූ මුලු කොවිඩ් මරණ සංඛ්‍යාව 127 දක්වා වැඩි වේ.

https://twitter.com/NSWHealth/status/1429247339303116800?s=20