Breaking : අද රාත්‍රී 10 සිට ලබන 30 වන සඳුදා තෙක් ලංකාවම Lockdown

breaking

අද රාත්‍රී 10 සිට ලබන 30 වන සඳුදා තෙක් සමස්ත රටම ලොක් ඩවුන් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කලේ සියලු අත්‍යවශ්‍ය සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවයි.

රෙගුලාසි වලට අනුගත වෙමින් නිවෙස් තුළ රැඳී සිටින්නැයිද අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ක්වීන්ස්ලන්ඩ් පාසල්වල ලියාපදිංචි නොමැති ගුරුවරුන් 07 ගුණයකින් ඉහළට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පාසල්වල ඉගැන්වීම් සඳහා අවසර දී ඇති මෙතෙක් ලියාපදිංචි වි නොමැති ගුරුවරුන් සංඛ්‍යාව 07 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

Northern Territory ප්‍රධාන අමාත්‍යවරියට පහරදීමේ සිද්ධියක් ගැන විමර්ශන

Northern Territory ප්‍රධාන අමාත්‍යවරිය වන නටාෂා ෆයිල්ස් ට පහරදී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »