PHOTOS: Colombo Impex පූර්ණ සෞඛ්‍යාරක්ෂිතව නැවතත් ඔබ වෙනුවෙන්ම – AusLanka TV – Australian News for the Sri Lankan community

PHOTOS: Colombo Impex පූර්ණ සෞඛ්‍යාරක්ෂිතව නැවතත් ඔබ වෙනුවෙන්ම

PHOTOS: Colombo Impex පූර්ණ සෞඛ්‍යාරක්ෂිතව නැවතත් ඔබ වෙනුවෙන්ම

මෙල්බර්න් Dandenong හි පිහිටා ඇති Colombo Impex අවන්හල සහ වෙළඳ සැල ලාංකික ඔබ වෙනුවෙන්ම පූර්ණ සෞඛ්‍යාරක්ෂිතව නැවතත් සේවය සැපයීම ආරම්භ කර තිබේ.

ශ්‍රී ලාංකික ක්‍රමයට ප්‍රණීත ආහාර පාන සපයන ස්ථානයක් ලෙස මෙල්බර්න් හි වාසය කරන ලාංකිකයන් අතර එය ජනප්‍රියයි.

එමෙන්ම නිවසට අවශ්‍ය සෑම අත්‍යවශ්‍ය ද්‍රව්‍යක්ම එකම ස්ථානයකින් ලබාගත හැකි ස්ථානයක් ලෙසද Colombo Impex ප්‍රචලිතය.

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව නැවතත් සේවා සැපයීම් ආරම්භ කර ඇති බැවින් කිසිදු බියකින් තොරව සුපුරුදු පරිදි ශ්‍රී ලාංකික රසය අත්විඳීමට පැමිණෙන ලෙසයි ඔවුන් මෙල්බර්න් පමණක් නොව ඔස්ටේ්‍රලියාව පුරා සිටින ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ.

Colombo Impex හි ලිපිනය : 3 Clow St, Dandenong VIC 3175.