
කොවිඩ් වසංගතය ආරම්භයේ සිට වැඩිම දින ගණනක් Lockdown කර ඇති නගර අතුරින් 05 වන ස්ථානය මෙල්බර්න් නගරයට හිමිවී තිබේ.
ඊයේ වනවිට මෙල්බර්න් නගරය Lockdown කර තිබු මුලු දින ගණන 200 ක් බවට පත්විය.
මේ වනවිට මෙල්බර්න් නගරය ගත කරමින් සිටින්නේ 06 වන Lockdown තත්වයේයි.
