Search

Lockdown නිසා මෙල්බර්න් වැසියන්ගේ මානසික මට්ටම පහළට – වැඩිම බලපෑම ළමුන්ට

දිගින් දිගටම ලොක්ඩවුන් තත්වයන් පැණවීම හමුවේ ඔස්ටේ්‍රලියාවේ මෙල්බර්න් නගරවාසීන්ගේ මානසික තත්වය බිඳවැටී ඇතැයි නවතම අධ්‍යයනයක් හෙළි කර තිබෙනවා.

කෙසේවෙතත් ඩෙල්ටා වෛරස් ප්‍රභේදය ව්‍යාප්තිය නතර කිරීමට සුදුසු වෙනත් ක්‍රියා මාර්ගවක් නොමැති බවද මෙහිදී හෙළිවුණා.

විශේෂයෙන් කුඩා ළමුන්ට එළිමහනට යාමට ඇති ඉඩකඩ අවහිර වීම හමුවේ ඔවුන් දැඩි හුදකලා ස්වරූපයකට පත්ව ඇති බව සඳහන්.

මානසික ගැටලු පිළිබඳ පහත අංක මගින් උපදෙස් ලබාගත හැකිය.

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

$65000ක නත්තල් බෝනස් දෙන්න ඔස්ට්‍රේලියානු සමාගම

ඔස්ට්‍රේලියානු සමාගමක් ඩොලර් බිලියන 24ක ආදායම් වාර්තාවකින් පසු කම්කරුවන් සඳහා ඩොලර් 65000ක ප්‍රසාද දීමනාවක් ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »