Update: එක් ආසාධිතයෙකු හමුවී සමස්ත නවසීලන්තයම දින 03 කට Lockdown – AusLanka TV – Australian News for the Sri Lankan community

Update: එක් ආසාධිතයෙකු හමුවී සමස්ත නවසීලන්තයම දින 03 කට Lockdown

Update: එක් ආසාධිතයෙකු හමුවී සමස්ත නවසීලන්තයම දින 03 කට Lockdown

ඕක්ලන්ඩ් නගරයෙන් එක් කොවිඩ් ආසාධිතයෙකු හමුවීමත් සමග සමස්ත නවසීලන්තයම දින 03 කට Lockdown කර තිබේ.

නවසීලන්තයෙන් මාස 06 කට පසු සමාජ සම්ප්‍රේෂණයකින් කොවිඩ් ආසාධිතයෙකු හමුවූ පළමු අවස්තාව මෙයයි.

පෙර පුවත : නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයෙන් කොවිඩ් ආසාදිතයෙක් – හදිසි Lockdown කිරීමක් ???