
ඕක්ලන්ඩ් නගරයෙන් එක් කොවිඩ් ආසාධිතයෙකු හමුවීමත් සමග සමස්ත නවසීලන්තයම දින 03 කට Lockdown කර තිබේ.
නවසීලන්තයෙන් මාස 06 කට පසු සමාජ සම්ප්‍රේෂණයකින් කොවිඩ් ආසාධිතයෙකු හමුවූ පළමු අවස්තාව මෙයයි.
පෙර පුවත : නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයෙන් කොවිඩ් ආසාදිතයෙක් – හදිසි Lockdown කිරීමක් ???
