Search

කුසල් ජනිත් පෙරේරාට කොවිඩ්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක හා පිතිකරු කුසල් ජනිත් පෙරේරා කොවිඩ් ආසාධිත බව තහවුරු වී තිබෙනවා.

ඊයේ සිදුකල පී සී ආර් පරීක්ෂණයේදීයි එය තහවුරු වී ඇත්තේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කලේ මේ වනවිට කුසල් ජනිත් පෙරේරා වෛද්‍ය උපදෙස් අනුව ඉදිරි පියවර අනුගමනය කරමින් සිටින බවයි.