Breaking: අද සිට දිනපතා රාත්‍රී 10 – අලුයම 04 සමස්ත ශ්‍රී ලංකාවටම ඇඳිරි නීතිය – AusLanka TV – Australian News for the Sri Lankan community

Breaking: අද සිට දිනපතා රාත්‍රී 10 – අලුයම 04 සමස්ත ශ්‍රී ලංකාවටම ඇඳිරි නීතිය

Breaking: අද සිට දිනපතා රාත්‍රී 10 – අලුයම 04 සමස්ත ශ්‍රී ලංකාවටම ඇඳිරි නීතිය

අද (16) සිට දිනපතා රාත්‍රී 10 සිට පසුදින අලුයම 04 දක්වා සමස්ත ශ්‍රී ලංකාවටම නිරෝධායන ඇඳිරි නීතිය පැණවෙයි.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ අත්‍යවශ්‍ය සේවාවන් හැර සෙසු පුද්ගලයින්ට එම කාලය තුළ සංචරණය තහනම් බවයි.