South Melbourne Market සමස්ත පරිශ්‍රයම කොවිඩ් අවධානම් කලාපයක් කරයි

South Melbourne Market සමස්ත පරිශ්‍රයම කොවිඩ් අවධානම් කලාපයක් ලෙස නම් කර තිබේ.

ඒ පසුගිය සෙනසුරාදා (07) දිනයේදී කොවිඩ් ආසාධිතයෙකු එහි සිටීම හේතුවෙන්.

එදින පස්වරු 01.30 ත් පස්වරු 02.20 ත් අතර කාලයේ සිටි කවරෙකු හෝ වෙතොත් වහා කොවිඩ් පරික්ෂණයකට යොමුවිය යුතු වනවා.

අද පෙරවරු 10 සිට නැවතත් ගොඩනැගිල්ල විවෘත කිරීමට නියමිතව ඇතත් වෙළඳසැල් කිහිපයක්ම තවදුරටත් වසා තැබෙනු ඇති.

 

Pic – 3AW

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »

පාලිත තෙවරප්පෙරුමගේ මරණයට හේතුව හෙළිවෙයි

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුමගේ මරණය විදුලි සැර වැදීමෙන් සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් සිදුවූවක් බව පශ්චාත් පරීක්ෂණයේදී තහවුරු වී තිබෙනවා.

Read More »

පිහි ඇනුම නිසා වැසුණු සාප්පු සංකීර්ණය අද විශේෂ කටයුත්තක් වෙනුවෙන් විවෘත වෙයි

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයේ සිදුවූ පිහි ඇණුම හේතුවෙන් තාවකාලිකව වසා දැමූ සාප්පු සංකීර්ණය යළි විවෘත කිරීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »