Autism රෝගයෙන් පෙළෙන දරුවන් සඳහා ක්‍රියාත්මක සිඩ්නි නුවර පිහිටුවා ඇති පාසලක් ආශ්‍රිතව කොවිඩ් පොකුරක් නිර්මාණය වී තිබේ.
මේ වනවිට එම පාසලෙන් සිසුන් සහ ගුරුවරුන් 18 දෙනෙකු පමණ කොවිඩ් ආසාධිතයන් ලෙස හඳුනාගෙන ඇත.
Gladesville හි Giant Steps පාසල මෙම තත්වයට මුහුණදී තිබේ.
මේ වනවිට පාසලේ අනෙකුත් සියලු දරුවන් සහ ගුරුවරුන් හුදකලා කර ඇත.
Pic – Google