Search

ඊයේ වික්ටෝරියා ආසාධිතයන් 21 න් 04 කට වෛරසය වැළඳුණු ආකාරය අභිරහසක්

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාධිතයන් 21 දෙනා අතුරින් 04 දෙනෙකුට වෛරසය වැළඳුණු ආකාරය සොයා විමර්ශන ආරම්භ කර තිබේ.

අනෙක් 17 දෙනාම පෙර ආසාධිතයනගේ ආශ්‍රිතයන් බවට හඳුනාගැණින.

මෙම ආසාධිතයන්ගෙන් අයෙකු Melbourne’s inner-north පදිංචිකරුවෙකි.

තවත් අයෙකු Glenroy West Primary පාසලේ සිසුවෙකි.

අනෙක් දෙදෙනා පිය – පුතු දෙදෙනෙකු බව වික්ටෝරියා සෞඛ්‍ය අංශ කියාසිටී.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ නවතම අවධානම් ස්ථාන ලැයිස්තුවද ප්‍රකාශයට පත් කර තිබේ.

 

තරුණ වෙන්න කැමති ඔස්ට්‍රේලියානුවන්ට අලුත් සොයා ගැනීමක්

වයස්ගත වීම වැළැක්වීම සහ තරුණ බව දීර්ඝ කාලයක් රැක ගැනීම සංචාර මගින් සිදු කළ හැකි බව ඔස්ට්‍රේලියාවේ නව අධ්‍යයනයකින් සොයාගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය සීමාවට බාධකයක්?

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිතයට හඳුන්වා දීමට යෝජිත වයස් සීමාවන් මගින් පමණක් තරුණ පරම්පරාවේ මානසික සෞඛ්‍ය ගැටළු විසඳීමට නොහැකි බව විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

Today’s Top Stories.2024.09.14

ඔස්ට්‍රේලියාවේ වාහන තදබදය අධිකම නගර අතරින් මෙල්බන් අංක 1 ට දරුවන් දෙදෙනෙකුට ජිවිත අහිමි කළ සිඩ්නි මවට සිදු වූ දේ පර්ත් නගර වාසීන්ට ලබන සතිය

Read More »