Search

NSW ප්‍රාන්තයෙන් ඊයේ ආසාධිතයන් 347 ක් / තවත් ප්‍රදේශ කිහිපයක් Lockdown

SYDNEY

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයින් 347 ක් හමුවී තිබේ.

ඔවුන්ගෙන් 60 ක් පමණ වයිරසය ආසාදනය වී තිබියදී ප්‍රජාව තුළ සිටි බවට විශ්වාස කෙරේ.

ඊට අමතරව කොරෝනා මරණ 2 ක් වාර්තා වන අතර ඔවුන් දෙදෙනාම 90 වන වියෙහි පසුවූ බව සඳහන්.

ඒ අනුව ප්‍රාන්තයේ මුලු කොවිඩ් මරණ ගණන 93 දක්වා ඉහළ යයි.

එමෙන්ම Bayside, Burwood & Strathfield යන නගර සභා කලාප ද අද පස්වරු 05 සිට lockdown කිරීමට තීරණය කර ඇත.

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (23) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 192 කට ආසන්න වී තිබෙනවා.

Read More »

රට පුරා මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු රැසක්

ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව මීට වඩා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයින් විසින් පෙන්වා දී තිබෙනවා.

Read More »