මෙල්බර්න් Caroline Springs Square වෙළඳ සංකීර්ණය කොවිඩ් අවධානම් ස්ථාන අතරට

මෙල්බර්න් Caroline Springs Square වෙළඳ සංකීර්ණය කොවිඩ් අවධානම් ස්ථානයක් ලෙස නම් කර තිබේ.

ඒ අනුව එහි සියලු සේවකයන් සියලු දෙනාට වහා කොවිඩ් පරීක්ෂණවලට යොමුවී දින 14 ක් හුදකලාව සිටින ලෙසටද දන්වා ඇත.

කොවිඩ් ආසාධිතයෙකු විසින් දින කිහිපයක් පුරා මෙම ස්ථානයේ සැරිසරා තිබීම ඊට හේතුවයි.

මෙල්බර්න් නවතම කොවිඩ් අවධානම් ලැයිස්තුව පහතින්

  • PTV Bus Route 426, Sunshine Station to Caroline Springs Secondary College , Public Transport on August 5 between 8:49am and 9:23am
  • PTV Bus Route 460, College St/Caroline Springs Blvd to Tintern Loop/Gourlay Rd on August 5 between 4:49pm and 5:00pm
  • PTV Bus Route 460 College St/Caroline Springs Blvd to Tintern Loop/Gourlay Rd on August 4 between 4:49pm and 5:00pm
  • JD Sports – Highpoint Shopping Centre, Shop L02, 2125/26, Highpoint Shopping Centre, 200 Rosamond Road, Maribyrnong on August 1 between 1:30pm and 2:00pm
  • AK Nails Beauty – Woodgrove Shopping Centre, Unit 105/533 High Street, Melton West on August 1 between 11:30am and 1:30pm
  • Male Public Toilets next to Aldi – CS Square, 29-35 Lake Street , Caroline Springs on August 4 between 9:30am – 4:30pm and on August 5 between 9:30am – 4:40pm
  • All staff at Caroline Springs (CS) Square Shopping Centre, 29-35 Lake Street, Caroline Springs on August 2 between 12:00am and 11:59pm, on August 3 between 12:00am – 11:59pm, on August 4 between 12:00am to 11:59pm and on August 5 between from 12:00am and 11:59pm
  • Taylors Lakes Hotel – Gaming Lounge (pokies area), 7 Melton Highway, Taylors Lakes on August 1 from 5:15pm – 8:30pm. All areas except the pokies area are considered a tier two site. Anyone was at this venue and not in the pokies area is asked to get tested urgently and isolate until you have a negative result.

 

Pic – Herald Sun

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍රයෙන් වංචාවක්

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍ර සාමාන්‍යකරණය වෙමින් පවතින අතර ඊට සමගාමීව වංචනික ක්‍රියා ද ඉහළ ගොස් ඇති බව හෙළි වනවා.

Read More »

ත්‍රස්ත ක්‍රියාවක් බව කියන දේවස්ථානයේ පිහි ඇනුමට අවුරුදු 15ක ළමයෙක් අත්අඩංගුවේ

බටහිර සිඩ්නිහි පිහිටි ඕතඩොක්ස් ක්‍රිස්තියානි දේවස්ථානයකදී බිෂොප්වරයෙකුට සහ පුජකවරයෙකුට පිහියෙන් ඇනිමේ සිදුවීම සම්බන්ධයෙන් 15 හැවිරිදි පිරිමි ළමයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු මධ්‍යස්ථානයේ සැකකරු මෙල්ල කළ අයෙකුට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමිවෙයි

බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයේ පිහි ඇනුමට පැමිණි සැකකරු මෙල්ල කර ගැනීමට ඔහු සමග සටන් කළ ප්‍රංශ ජාතික තරුණයාට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාදීමට අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පියවර ගෙන තිබෙනවා.

Read More »