වික්ටෝරියාවෙන් තවත් ආසාධිතයන් 20 ක් / ප්‍රාථමික පාසලක සිසුවෙකුටත් කොවිඩ් – පාසල වැසේ

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් තවත් ආසාදිතයින් 20 ක් හමුව ඇති බව වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 118 කි.

ඊයේ දිනයේදී (10) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 41,571 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 23,811 ක් ලබා දී තිබේ.

මේ අතර උතුරු මෙල්බර්න් හි St Michael’s ප්‍රාථමික විදුහලේ සිසුවෙකුට කොවිඩ් වැළඳී තිබේ.

ඒ අනුව නැවත දැනුම් දෙන තුරු එම පාසල වසා දැමීමටයි පියවර ගෙන ඇත්තේ.

පසුගිය 05 වනදා පාසලට පැමිණි සියල්ලන්ට වහා පරීක්ෂණ කරගන්නා ලෙසද දන්වා තිබේ.

https://twitter.com/VicGovDH/status/1425229109131563011?s=20

මෙල්බන් ජනතාවගේ ජීවිත ගැන හිතාගන්න බැරි කතාවක්

ලෝකයේ ජීවත් විය හැකි නගර ලැයිස්තුව අතරින් පෙරමුණේ පසුවන මෙල්බන් නගර වැසියන්ගේ සාමාන්‍ය ජන ජීවිතයේ ගුණාත්මක භාවය නරක අතට හැරෙමින් ඇතැයි නව වාර්තාවක් මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් ඇතුලත ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන් 3ක් රිය අනතුරුවල

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ඊයේ (17) රාත්‍රියේ ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී අනතුරට ලක් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු යුවළකගේ දිවි අහිමි කළ සැකකරු ගැන අලුත් අනාවරණයක්

පිලිපීනයේ හෝටලයකදී ඔස්ට්‍රේලියානු පුරවැසියන් වන යුවළක් ඝාතනය කළ බවට සැක කෙරෙන පුද්ගලයා එම හෝටලයේ හිටපු සේවකයෙක් බවට අනාවරණ වී තිබෙනවා.

Read More »