Search

Broadband ගැන පාරිභෝගිකයන්ට බොරු කිව්වැයි සන්නිවේදන සමාගම් 03 කට නඩු

බ්‍රෝඩ්බෑන්ඩ් වේගය සම්බන්ධයෙන් පාරිභෝගිකයන් නොමග යවා ඇතැයි  චෝදනා කරමින් ප්‍රධාන සන්නිවේදන සමාගම් 03 ක් වන Telstra, Optus හා TPG ට එරෙහිව නඩු පැවරීමට ඔස්ටේ්‍රලියාවේ පාරිභෝගික කොමිසම (ACCC) සූදානම් වෙයි.

කිසියම් අයුරකින් මෙහිදී අදාළ සමාගම් වරදකරුවන් බවට පත්වුවහොත් ඩොලර් මිලියන ගණනක වන්දියක් ගෙවීමට ඔවුන්ට සිදුවනු ඇති.

පොරොන්දු වූ අධිවේගී සබඳතා සැපයීමට මෙම සමාගම් අපොහොසත්වී ඇතැයිද නිසි ලෙස ලබාදී නැතැයිද චෝදනා එල්ල වනවා.

50Mbps හා 100Mbps ලෙස අධි වේගී සබඳතා පිරිනමන බවටයි මෙම සමාගම් දැන්වීම් පළකර ඇත්තේ.

එහෙත් සැබෑ ලෙසම ලබාදී ඇත්තේ ඊට වඩා අඩු වේගී අන්තර්ජාල සබඳතා බව සඳහන්.

නමුත් පාරිභෝගිකයන්ගෙන් මෙම සමාගම් විසින් ඉහළ ගාස්තු අයකරගෙන තිබෙනවා.

Pic – SMH

සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට ෆයිසර් මුස්තාෆා නම් කෙරේ

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සදහා හිටපු අමාත්‍ය ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆාගේ නම යෝජනා වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද රු.190ට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 10) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රධාන ගංගාවක භයානක මෝරු තර්ජනයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් හි පිහිටි මෙචෙල් ගඟේ මසුන් ඇල්ලීමේ සහ පිහිනුම් කටයුතුවල නිරත වන ඔස්ට්‍රේලියානුවන්ට බලධාරීන් විසින් විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව වෙනස්කම් රැසක්

එළඹෙන නවසීලන්ත තරගාවලිය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියානු කාන්තා සංචිතය සදහා නවක ක්‍රීඩිකා ජෝර්ජියා වෝල් එක් කර තිබෙනවා.

Read More »