NSW ප්‍රාන්තයෙන් ඊයේ ආසාධිතයන් 283 ක් / කොවිඩ් මරණයක්

ගතවූ පැය 24 තුළදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 283 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ පරීක්ෂණ 133,000 කට වැඩි සංඛ්‍යාවකිනි.

මින් 106 දෙනෙකු වෛරසය වැළඳී තිබියදී සමාජයේ සැරිසරා ඇතැයි වාර්තා වේ.

මේ අතර නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ දිනයේදි තවත් කොවිඩ් ආසාධිත මරණයක් වාර්තා වී ඇත.

අවුරුදු 90 ක් පමණ වන කාන්තාවක Greenwich Hospital හිදී ඊයේ මිය ගියාය.

ඇයට එන්නත ලබාදී නොමැති බවද තහවුරු වී තිබේ.

https://twitter.com/NSWHealth/status/1424536053529018370?s=20

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »