මෙල්බර්න් උතුරු ප්‍රදේශයේ රිය අනතුරකින් දෙදෙනෙකු මරුට

මෙල්බර්න් උතුරු ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් කාන්තාවක සහ පිරිමි අයෙකු මියගොස් තිබේ.

Wallan හි පදිංචිකරුවන් වන 46 හැවිරිදි කාන්තාවක සහ 36 හැවිරිදි පිරිමි අයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

Hume Highway ට ආසන්නයේ පිහිටි Beveridge හි Lithgow Street දී මෙම අනතුර සිදුව ඇත.

රියදුරුට රථයේ පාලනය ගිලිහී යාමෙන් අනතුර සිදුව ඇති බවටයි තහවුරු වී ඇත්තේ.

රථය වට කිහිපයක් පෙරළී ගොස් ඇති බව වික්ටෝරියා පොලිසිය ප්‍රකාශ කලා.

 

Pic – mebere.com

ලොව ජනප්‍රිය සමාගමක ලොකු පුටුවකට මෙල්බන්හි උපාධිය හැදෑරූ ශ්‍රී ලාංකික කාන්තාවක්

Coca-Cola සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂවරිය ලෙස (Country Director Sri Lanka & Maldives) ශ්‍රී ලාංකිකයෙක් වන කෞෂාලි කුසුමපාල පත් කර ඇති බව එම සමාගම නිවේදනය කර තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමට මැදිහත් වූ තවත් අයෙකුට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයකඅ සිදු වූ පිහි ඇනුමේදී තුවාල ලැබූ පකිස්ථාන ජාතික ආරක්ෂක නිලධාරියාට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය ලැබෙන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් තහවුරු කර තිබෙනවා.

Read More »