මෙල්බර්න් උතුරු ප්‍රදේශයේ රිය අනතුරකින් දෙදෙනෙකු මරුට

මෙල්බර්න් උතුරු ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් කාන්තාවක සහ පිරිමි අයෙකු මියගොස් තිබේ.

Wallan හි පදිංචිකරුවන් වන 46 හැවිරිදි කාන්තාවක සහ 36 හැවිරිදි පිරිමි අයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

Hume Highway ට ආසන්නයේ පිහිටි Beveridge හි Lithgow Street දී මෙම අනතුර සිදුව ඇත.

රියදුරුට රථයේ පාලනය ගිලිහී යාමෙන් අනතුර සිදුව ඇති බවටයි තහවුරු වී ඇත්තේ.

රථය වට කිහිපයක් පෙරළී ගොස් ඇති බව වික්ටෝරියා පොලිසිය ප්‍රකාශ කලා.

 

Pic – mebere.com

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »