NSW තවත් ආසාධිතයන් 262 ක් / QLD ප්‍රදේශ 11 ක Lockdown ඉවතට / Cairns දින 03 කට Lockdown – AusLanka TV – Australian News for the Sri Lankan community

NSW තවත් ආසාධිතයන් 262 ක් / QLD ප්‍රදේශ 11 ක Lockdown ඉවතට / Cairns දින 03 කට Lockdown

NSW තවත් ආසාධිතයන් 262 ක් / QLD ප්‍රදේශ 11 ක Lockdown ඉවතට / Cairns දින 03 කට Lockdown

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ගතවූ පැය 24 තුළදී ආසාධිතයන් 262 දෙනෙකු සටහන්වී ඇත.

මෙම ආසාධිතයන් අතුරින් 46 දෙනෙකුට වෛරසය වැළඳුනේ කෙසේදැයි තවමත් අවිනිෂ්චිතය.

එමෙන්ම ඊයේ දිනයේදී කොවිඩ් මරණ 01 ක්ද ප්‍රාන්තයෙන් සටහන්වී තිබේ.

මේ අතර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ 11 කට පැණවූ Lockdown තත්වය සැළසුම් කර ඇති පරිදි අද පස්වරු 04 ට ඉවත් කෙරේ.

එහෙත් ඊයේ දිනයේදී ප්‍රාන්තයෙන් තවත් ආසාධිතයන් 09 ක්ද වාර්තා වී තිබේ.

කෙසේවෙතත් අද පස්වරුවේ සිට Cairns නගරය දින 03 කට Lockdown කෙරේ.