මෙල්බර්න් එන්නත්කරණය වේගවත් කෙරේ

වරින්වර කොවිඩ් ආසාධිතයන් හමුවීම හමුවේ මෙල්බර්න් නගරයේ එන්නත්කරණ වැඩපිළිවෙල වේගවත් කිරීමට බළධාරීන් පියවර ගෙන තිබේ.

lord mayor of Melbourne,Sally Capp පැවසුවේ වික්ටෝරියා ප්‍රාන්ත රජයේ සහයද ඒ සඳහා යොදා ගන්නා බවයි.

සංචාරකයන් හැකි ඉක්මණින් නගරයට ගෙන්වා ගැනීම ප්‍රමුඛ අපේක්ෂාවක් බවට පත් කර මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවෙයි.

ගතවූ වසර සළකා බැලීමේදී මෙල්බර්න් නගරය Lockdown කර ඇති දින ගණන 187 කි.

(05) දිනයේදී වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 29,631 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 18,901 ක් ලබා දී තිබේ.

ඔස්ට්‍රේලියාවේ ඉන්ධන පිරවුම්හලකට යනවා නම් මේ ගැන බලන්න අමතක කරන්න එපා

පිරවුම්හල්වලින් ඉන්ධන ලබා ගැනීමට පෙර මිල ගණන් දෙවරක් පරීක්ෂා කරන ලෙස ඔස්ට්‍රේලියානු රියදුරන්ට දැනුම්දීමක් කර තිබෙනවා.

Read More »

රක්ෂණයක් නැති ඔස්ට්‍රේලියානුවන්ට අවාසි සහගත තත්වයක්

පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණාවරණයක් නොමැති ඔස්ට්‍රේලියානුවන්ට අත්‍යවශ්‍ය සැත්කම් සිදු කර ගැනීමට වසරකට වැඩි කාලයක් පොරොත්තු ලේඛන නැතිහොත් වේටින් ලිස්ට්හි රැඳී සිටීමට සිදුවන බව නවතම සමීක්ෂණයක දී තහවුරු වී තිබෙනවා.

Read More »

Online අයදුම්පතක් සම්පූර්ණ කරන්න තරුණ ප්‍රජාවට දැනුම්දීමක්

තරුණ ඔස්ට්‍රේලියානුවන්ගෙන් වැඩි ප්‍රමාණයක් තම ආදායමින් හතරෙන් එකක් ග්‍රොසරි අයිතම මිලදී ගැනීම සඳහා වැය කරන බව හෙළිව තිබෙනවා.

Read More »

දුම්වැටි අලෙවි කරන්න බලපත්‍ර ක්‍රමයක්

සිල්ලර වෙළඳුන්ට දුම්වැටි අලෙවි කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගත යුතු වන නව ක්‍රමයක් වික්ටෝරියා ප්‍රාන්තය විසින් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.

Read More »