විදේශයන්හි වෙසෙන ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට සහ ස්ථිර පදිංචිකරුවන්ට අලුත් නීතියක්

විදේශයන්හි වෙසෙන ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට සහ ස්ථිර පදිංචිකරුවන්ට මධ්‍යම රජයේ අවසරයකින් තොරව ඔස්ට්‍රේලියාවට යළි පැමිණීම සහ ඔස්ට්‍රේලියාවෙන් පිටවීම තහනම් කර තිබේ.

මෙම නව නීතිය අගෝස්තු 11 දා සිට බලපැවැත්වේ.

මෙතෙක් කලක් සාමාන්‍යයෙන් විදෙස් ගතව සිටි ඔස්ට්‍රේලියානුවන්ට විදේශයක ජීවත් වන බව ඔප්පු කළහොත් ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවසර දී තිබුණි.

නමුත් මෙම නව නීතිය අනුව එවැනි පුද්ගලයින්ට ඔස්ට්‍රේලියානු භූමියෙන් පිටව යාමට බලවත් හේතුවක් ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂණ බලකායට පෙන්විය යුතුයි.

 

Source : https://www.abc.net.au/news/2021-08-06/covid-rules-australians-overseas-visit-home-change-exemption/100356366

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »