ඇස්ට්‍රා-සෙනෙකා එන්නත ගැනීමෙන් පසු NSW කාන්තාවක මරුට – AusLanka TV – Australian News for the Sri Lankan community

ඇස්ට්‍රා-සෙනෙකා එන්නත ගැනීමෙන් පසු NSW කාන්තාවක මරුට

ඇස්ට්‍රා-සෙනෙකා එන්නත ගැනීමෙන් පසු NSW කාන්තාවක මරුට

ඇස්ට්‍රා-සෙනෙකා එන්නත ලබාගැනීමෙන් පසු බරපතල තත්වයේ පසුවූ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ පදිංචි 34 හැවිරිදි කාන්තාවක මියගොස් තිබේ.

ඇයට දුලබ රුධිර කැටි ගැසීමේ තත්වයක් බලපා තිබූ බව සඳහන්.

ඔස්ටේ්‍රලියාව තුළ දැනට ඇස්ට්‍රා-සෙනෙකා එන්නත් මාත්‍රා ලක්ෂ 68 ක් ලබා දී ඇති අතර ඉන් රුධිර කැටි ගැසීමේ සිදුවීම් වාර්තා වී ඇත්තේ 93 ක් පමණි.

ඉන් 05 දෙනෙකු මරණයට පත්ව ඇති අතර ඔවුන් වයස අවුරුදු 34 ත් 72 ත් අතර වියෙහි පසුවනවා.