දින කිහිපයකට පසු වික්ටෝරියාවෙන් ඊයේ කිසිදු ආසාධිතයෙකු නෑ / QLD 17 යි

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් කිසිදු ආසාධිතයෙකු හමුවී නොමැත.

මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 99 කි.

ඊයේ දිනයේදී (03) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 30,117 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 17,612 ක් ලබා දී තිබේ.

https://twitter.com/VicGovDH/status/1422682298701516804?s=20

මේ අතර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් ගතවූ පැය 24 තුළ ආසාධිතයන් 17 දෙනෙකු වාර්තා වී තිබේ.

ඒ අනුව වර්තමාන ඩෙල්ටා පොකුරේ ආසාධිතයන් ගණන 64 දක්වා ඉහළ යයි.

දැනට ප්‍රාන්තයේ සිටින සක්‍රීය ආසාධිතයන් ගණන 100 කි.

https://twitter.com/AnnastaciaMP/status/1422711362380177408?s=20

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »