ෂේන් වෝන් ටත් කොරෝනා

ඔස්ටේ්‍රලියාවෙන් බිහිවූ සුපිරි දග පන්දු යවන ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ෂේන් වෝන් ටද කොවිඩ් වෛරසය වැළඳී තිබෙනවා.

එංගලන්තයේ ලන්ඩන් ස්පිරිට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඔහු කටයුතු කරන අතර දේශීය තරගාවලියක් අතරතුර සිදුකල කොවිඩ් පරීක්ෂණයකදීයි ඒ බව තහවුරු කරගෙන ඇත්තේ.

කණ්ඩායමේ තවත් පුහුණුකරුවෙකුටද කොවිඩ් වැළඳී ඇතැයි හෙළිවී තිබෙනවා.

මේ වනවිට ෂේන් වෝන් හුදකලා කර ඇති අතර කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයෙකුට වෛරසය වැළඳී නොමැති බවයි වාර්තා වන්නේ.

දුම්වැටි අලෙවි කරන්න බලපත්‍ර ක්‍රමයක්

සිල්ලර වෙළඳුන්ට දුම්වැටි අලෙවි කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගත යුතු වන නව ක්‍රමයක් වික්ටෝරියා ප්‍රාන්තය විසින් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව සම්බන්ධ කරන්න නව ගුවන් ගමනක්

Jetstar Asia විසින් බටහිර ඔස්ට්‍රේලියානු සංචාරක නගරයක් වන බෲම් (Broome) සිට සිංගප්පූරුව දක්වා සහනදායී ගාස්තු සහිත සෘජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීමට තීරණයක් ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට අවදානමක් ?

ඇමරිකා එක්සත් ජනපදයේ කිරි ගවයින් තුළ දක්නට ලැබෙන කුරුළු උණ ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට බලපෑමේ අවදානමක් ඇති විය හැකි බවට කනස්සල්ලක් මතුවී තිබෙනවා.

Read More »