මෙල්බර්න් Richmond නිවාස සංකීර්ණයෙන් කොවිඩ් ආසාධිතයෙක්

කොවිඩ් ආසාධිතයෙකු වාර්තාවීමත් සමග මෙල්බර්න් හි Richmond apartment complex නිවාස සංකීර්ණයේ සියලු දෙනා නිරෝධායනයට යොමු කර තිබේ.

අදාළ ආසාධිතයා මේ වනවිට හෝටල් නිරෝධායනයට යොමු කර ඇති අතර නිවාස සංකීර්ණයේ සෙසු පිරිස එතුළම දින 14 කට නිරෝධායනය කෙරෙන බව වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කියයි.

මේ වනවිට Richmond apartment complex නිවාස සංකීර්ණයට ඇතුලුවීමට නොහැකි වන අයුරින් අගුලු දමා ඇති බවද සඳහන්.

ඊයේ දිනයේදී වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාධිතයන් 04 දෙනෙකු සටහන් විය.

ජාත්‍යන්තර අධිකරණයෙන් ඊශ්‍රායලයට නියෝගයක්

සාගත තත්ත්වය වළක්වා ගැනීම සඳහා ගාසා තීරයට බාධාවකින් තොරව ආධාර ලබා දීමට අවස්ථාව සලසන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊශ්‍රායලයට නියෝග කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ගුවන්තොටුපලවල දැඩි කාර්ය බහුල තත්ත්වයක්

ඔස්ට්‍රේලියානුවන් දහස් ගණනක් මෙම දීර්ඝ පාස්කු සති අන්ත නිවාඩුවත් සමග ගුවන් ගමන් සඳහා එක්වීමට අපේක්ෂා කරන බව හෙළිව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සැත්කමකට සූදානමින් ඉන්න අයට පණිවුඩයක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කාර්ය සාධක බලකායක ක්‍රියාමාර්ගවලින් පසු ශල්‍යකර්ම සඳහා වූ පොරොත්තු කාලය අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් ව්‍යාපාරිකයාගේ ලැම්බෝගිනි ඇතුලු මෝටර් රථ 17ක් පොලිසියට

මෙල්බන් නගරයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයෙකුට අයත් ඩොලර් මිලියන 4ක වටිනාකමින් යුත් සුඛෝපභෝගී මෝටර් රථ පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Read More »