ගතවූ පැය 24 තුළ NSW ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාධිතයන් 239 ක්

SYDNEY

ගතවූ පැය 24 තුළ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාධිතයන් 239 දෙනෙකු වාර්තා වී තිබේ.

ඒ පරීක්ෂණ 87,712 ක් අතුරිනි.

මින් 115 දෙනෙකු දැනට හඳුනාගෙන ඇති ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් බව සඳහන්.

කෙසේවෙතත් 98 දෙනෙකුට වෛරසය වැළඳුණේ කෙසේදැයි යන්න තවමත් අවිනිශ්චිතය.

ඊශ්‍රායලයට උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන්න ඉරානයෙන් සැලසුම්

ගැටුම් නතර කර සන්සුන් වන ලෙසට ලෝකයම ඉල්ලා සිටින අවස්ථාවක ඊශ්‍රායලය ඊට එරෙහිව ක්‍රියා කළහොත් තම උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන බව ඉරානය අවධාරණය කරනවා.

Read More »

සිඩ්නි පිහි ඇනුමෙන් බලපෑමට ලක්වූවන්ට රජයෙන් සහන පැකේජයක්

බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් වෙළඳ සංකීර්ණයේ ඛේදවාචකයෙන් බලපෑමට ලක් වූ කම්කරුවන් සහ ව්‍යාපාර සඳහා නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය ආධාරක පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »