Altona North / Doncaster / Hawthorn ස්ථාන කිහිපයක් කොවිඩ් අවධානම් ලැයිස්තුවට

Altona North / Doncaster / Hawthorn ප්‍රදේශවල ස්ථාන කිහිපයක් කොවිඩ් අවධානම් ස්ථාන ලෙස නම් කර තිබේ.

Woolworthsවෙ ළඳසැලක් සහ ශරීර සුවතා මධ්‍යස්ථානයක්ද ඊට අයත්.

Tier 01 හා Tier 02 ඝනයේ ස්ථාන මෙම කොවිඩ් ලැයිස්තුවට අයත් වන බවයි වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කලේ.

එම ස්ථාන පහතින් ලබා ගත හැකිය.

https://www.coronavirus.vic.gov.au/exposure-sites

තරග පැරදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ගංවතුරට කොටුවෙයි

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑම් කර ඇති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව යාමට නොහැකි වී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »