
Lockdown තත්වයට විරෝධය පළ කර උද්ඝෝෂණ මාලාවක් පැවැත්විමට යන බවට වන ආරංචි හේතුවෙන් සිඩ්නි නගරයේ ආරක්ෂාව තර කර තිබේ.
නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිසිය පැවසුවේ පොලිස් නිළධාරීන් 1000 කට ආසන්න පිරිසක් ආරක්ෂක කටයුතු සඳහා යොදවා ඇති බවයි.
එමෙන්ම Sydney CBD දක්වා පුද්ගලයන් රැගෙන ඒම සියලු ටැක්සි රථවලට තහණම් කර තිබේ.

පසුගිය සති අන්තයේදීත් මෙවැනිම දැවැන්ත විරෝධතා මාලාවක් සිඩ්නි – බ්‍රිස්බන් සහ මෙල්බර්න් නගරවල පැවති අතර ඒවාට සහභාගී වූ දහස් සංඛ්‍යාත පිරිසකට එරෙහිව චෝදනා පත්‍ර ගොණු කිරීම ආරම්භ කර ඇත.
https://twitter.com/9NewsSyd/status/1421246734890684416?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1421246734890684416%7Ctwgr%5E%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fwww.9news.com.au%2Fnational%2Fsydney-cbd-lockdown-protests%2Fed46d68f-5396-4cc5-8c92-1ac19fd09fcc

Pic – 09 News