වික්ටෝරියා ප්‍රාන්තයේ අනතුරකින් පැරෂුටය කඩා වැටී ගුවන් කරණම් ශිල්පියෙකුට බරපතලයි

වික්ටෝරියා ප්‍රාන්තයේ Torquay හි සිදුවූ අනතුරකින් ගුවන් කරණම් ශිල්පියෙකු (skydiver) බරපතල තුවාල ලබා තිබේ.

ඔහුගේ පැරෂුටය කඩා වැටී ඇති බව සඳහන්.

අදාළ ස්ථානයට ගිලන් රථ කිහිපයක්ම පැමිණ ඇති බව දක්නට ලැබේ.

තුවාල ලැබූ පුද්ගලයාගේ වයස අවුරුදු 50 ක් පමණ විය හැකි බවට විශ්වාස කෙරේ.

ඔහු මේ වනවිට Alfred hospital වෙත ගෙනගොස් ඇත.

 

PIC – 9News

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

නාසා ආයතනයේ අඟහරු මෙහෙයුමට ශ්‍රී ලාංකික තරුණියක්

අඟහරු ලෝකයේ වාසස්ථානයක් අනුකරණය කරමින් අමෙරිකාවේ හූස්ටන්හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිදුකෙරෙන මෙහෙයුමකට නාසා (NASA) ආයතනය ශ්‍රී ලාංකිකයකු ද තෝරාගෙන තිබෙනවා.

Read More »