Search

වික්ටෝරියා ප්‍රාන්තයෙන් තවත් අභිරහස් කොවිඩ් ආසාධිතයෙක්

කොවිඩ් වෛරසය වැළඳුණු ආකාරය අනාවරණ වී නොමැති තවත් පුද්ගලයෙකු වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වී තිබේ.

ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඊයේ (29) රාත්‍රී කාලයේදී එය තහවුරු කල අතර අද පෙරවරුවේ නිකුත් කෙරෙන නිල කොවිඩ් සංඛ්‍යාලේඛණ වාර්තාවට මෙම ආසාධිතයා පිළිබඳ තොරතුරු ඇතුළත් කෙරෙනු ඇත.

මේ අනුව දින 02 ක් තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අභිරහස් කොවිඩ් ආසාධිතයන් දෙදෙනෙකු වාර්තා වී තිබේ.

කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථානයේ සේවකයෙකුද ඩෙල්ටා වෛරස් ආසාධිතයෙකු ලෙස හඳුනාගත් අතර ඔහුට වෛරසය වැළඳුණු ආකාරය මේ දක්වා හෙළිකරගෙන නැහැ.

 

Source : https://www.9news.com.au/national/new-coronavirus-case-detected-in-victoria/69758b8c-b07f-4718-a126-e791822d1052

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »