PHOTOS : මෙල්බර්න් Essendon හිදී ට්‍රක් රථයක් මෝටර් රථයක් මතට පෙරළී වාහන 02 ම ගිනිගනී

මෙල්බර්න් Essendon හිදී ට්‍රක් රථයක් Mt Alexander මාර්ගය හරහා පෙරළි යාමෙන් අනතුරක් සිදුවී තිබේ.

මෙහිදී මෝටර් රථයකටද දැඩි හානි සිදුවී ඇත.

එහි සිටි 56 හැවිරිදි කාන්තාව සිරවී සිටි අතර ඇය බේරා ගැනීමට ඉමහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.

ට්‍රක් රථය සහ මෝටර් රථය ගිනිගෙන ඇති අතර මේ වනවිට එය නිවාදමා තිබේ.

ට්‍රක් රථය පැදවූ 30 හැවිරිදි රියදුරා පොලිස් පරීක්ෂණවලට සහය දෙමින් සිටින බව වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය කියයි.

Willow Street සහ Grice Crescent අතර Mt Alexander Road මේ වනවිට වසා දමා තිබේ.

 

Pic – 7News

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »