සිඩ්නි Lockdown අගෝස්තු 28 දා දක්වා / පසුගිය පැය 24 දී ආසාධිතයන් 177 ක් / කොවිඩ් මරණයක්

සිඩ්නි නගරයට පණවා ඇති Lockdown තත්වය තවත් සති 04 කින් දීර්ඝ කර ඇත.

ප්‍රාන්ත අගමැතිනි Gladys Berejiklian නිවේදනය කලේ ලබන මස 28 වනදා දක්වා එය බලපැවැත්වෙන බවයි.

Liverpool, Canterbury-Bankstown, Fairfield, Cumberland &  Blacktown ප්‍රදේශවල කිසිදු අයෙකුට අත්‍යවශ්‍ය කාරණයකට හැර නිවාසවලින් පිටතට යා නොහැක.

පසුගිය පැය 24 තුළදී ප්‍රාන්තයෙන් ආසාධිතයන් 177 ක් වාර්තා වී ඇති අතර ඉන් 46 දෙනෙකු වෛරසය තිබියදී සමාජයේ සැරිසරා ඇත.

https://twitter.com/NSWHealth/status/1420187458629554178?s=20

එමෙන්ම කොවිඩ් ආසාධිතව සිටි 90 හැවිරිදි කාන්තාවක මියගිය බවද සෞඛ්‍ය අංශ නිවේදනය කලේය.

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »