Search

අඛණ්ඩව 04 වන දිනයටත් වික්ටෝරියා ප්‍රාන්තයෙන් අඩු කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක්

අඛණ්ඩව 04 වන දිනයටත් වික්ටෝරියා ප්‍රාන්තයෙන් අඩු කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා කරමින් ගතවූ පැය 24 තුළදී ආසාධිතයන් 08 ක් පමණක් සටහන්වී තිබේ.

ඔවුන් සියලු දෙනා හුදකලාව සිටි අය බවයි ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කලේ.

https://twitter.com/VicGovDH/status/1420155545156161540?s=20

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රාන්තය තත්වයෙන් මුදා හැරුණු අතර මේ වනවිට කිසිදු සංචරණ සීමාවක් බලාත්මක වන්නේ නැහැ.

කෙසේවෙතත් Tier 02 ඝනයට අයත් අවධානම් ස්ථාන කිහිපයක් ඊයේ රාත්‍රියේ නිවේදනය කෙරිණ.

  • The Source Bulk Foods on Carlisle Street on July 15 between 5.15pm and 5.30pm
  • Metro Trains – Sandringham Line (Balaclava Station to Flinders Street) on July 15 between 7.43am and 8.01am
  • The Guilty Moose in Albert Park on July 15 between 1.20pm and 3.27pm
  • Woolworths Balaclava on Carlisle Street on July 15 between 12.30pm and 12.56pm
  • Humming Puppy in Prahran on July 15 between 9.15am and 10.45am
  • Sushi Hub Swanston on July 15 between 12.10pm and 12.30pm
  • T&G Building – Level 8 on Collins Street on July 15 between 8am and 4pm
  • Cofezo Coffee Station in Balaclava on July 15 between 7.20am and 7.40am
  • Emerald Hotel in South Melbourne on July 15 15 between 4.14pm and 4.50pm

ආබාධිත දරුවන් විශාල පිරිසකට උපකාර කළ අශ්වයාට වික්ටෝරියාවේදී සිදුවූ දේ

පසුගිය වසර දෙකක කාලසීමාව තුළ ආබාධිත දරුවන් රැසකට සහය වූ Therapy අශ්වයෙකු වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ හීදී සොරාගෙන තිබෙනවා.

Read More »

ලාංකිකයන්ගේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත සිහින සැබෑ වෙන්න තව පැය 48 යි

ඔස්ට්‍රේලියා – නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන සංක්‍රමණ වැඩමුලු මාලාවේ 02 වන අදියර “AusLanka TV Education Migration Expo 2025” පැවැත්වීමට ඇත්තේ තව දින 02 ක් පමණයි.

Read More »