කොවිඩ් අනාවැකි කියූ විකට ශිල්පියා සිඩ්නි විරෝධතාවයට ගිහින් අනාගනී

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ දෛනික කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යා පිළිබඳ අනාවැකි පළකිරීම හේතුවෙන් ජනප්‍රිය වී සිටි විකට ශිල්පී Jon-Bernard Kairouz සිඩ්නි නගරයේ පැවති Lockdown විරෝධී උද්ඝෝෂණයකට සහභාගී වීම හේතුවෙන් ඩොලර් 1000 ක දඩයකට යටත් කර තිබේ.

නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම හමුවේ මොහු ඇතුලු දහස් සංඛ්‍යාත පිරිසකට එරෙහිව චෝදනා පත්‍ර භාරදීමටයි පොලිසිය පියවර ගෙන ඇත්තේ.

මොහු පසුගිය සතියේදී අතිශය ජනප්‍රිය වූයේ ප්‍රාන්තයේ දිනපතා කොවිඩ් ආසාධිත සංඛ්‍යා ඒවා නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කිරීමට පෙර අනාවැකි ලෙස පළ කිරීම හේතුවෙනුයි.

කෙසේවෙතත් මෙම තැනැත්තාද පසුගිය සෙනසුරාදා පැවති විරෝධතාවයකට සහභාගී වී තිබූ අතර දඩ නියම කල පිරිසට ඔහුද අයත්.

Pic – 9News

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »