
මෙල්බර්න් බටහිර Derrimut ප්‍රදේශයේදී ඊයේ විද්‍යුත් මෝටර් රථයක් ගිනි ගැනීමකට ලක්වුණා.
එහිදී දැඩි දුමාරයක්ද පැවති බවයි වාර්තා වන්නේ.
එහි දර්ශන පහතින්

මෙල්බර්න් බටහිර Derrimut ප්‍රදේශයේදී ඊයේ විද්‍යුත් මෝටර් රථයක් ගිනි ගැනීමකට ලක්වුණා.
එහිදී දැඩි දුමාරයක්ද පැවති බවයි වාර්තා වන්නේ.
එහි දර්ශන පහතින්
වික්ටෝරියා ප්‍රාන්තයේ Free camping ක්‍රමය අවසන් වන බවට වාර්තා පළ වනවා.
96 ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ දක්ෂ ක්‍රීඩකයෙකු වන අසංක ගුරුසිංහ ඕස්ට්‍රේලියාවේ Dandenong Cricket Club හි Development Coach ලෙස පත්ව තිබෙනවා.
සංක්රමණිකයින්ගේ සේවය සූරාකෑමට එරෙහිව ඕස්ට්‍රේලියානු දේශසීමා බලකාය (ABF) උතුරු ක්වින්ස්ලන්ඩ් පුරා මෙහෙයුමක් දියත්කර තිබෙනවා.
වික්ටෝරියාවේ යෝජිත නව තාක්ෂණික ප්‍රවාහන ගාස්තු සේවා ව්‍යාපෘතිය අසාර්ථක වී තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ විශාලතම ටෙලිකොම් සමාගමක් මිල ගණන් ඉහළ නැංවීමට සූදානම් වනවා.
නිව් සවුත්වේල්ස් හි ප්‍රදේශ කිහිපයකට මේ වනවිට දරුණු ගංවතුර තත්වයක් ඇති වී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!