Search

බලපත්‍ර නොමැතිව වික්ටෝරියා වෙත ඇතුලුවූ removalists 03 දෙනෙකු අත්අඩංගුවට

නිසි බලපත්‍ර නොමැතිව Greater Sydney සිට වික්ටෝරියා ප්‍රාන්තය වෙත ඇතුලුවූ removalists 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Mildura පොලිසිය විසින් Irymple ආසන්නයේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වික්ටෝරියා පොලිසිය සඳහන් කලේ.

මොවුන් වයඹ දිග වික්ටෝරියා හි සිටින බවට ලද තොරතුරකට අනුවයි අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.

මෙම 03 දෙනාට එරෙහිව චෝදනා ගොණු කිරීමට පියවර ගන්නා බවද වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය සඳහන් කලේය.

සිඩ්නි සිට ඇඩිලේඩ් දක්වා ගමන් ගත් 02 දෙනෙකු මෙල්බර්න් හිදී රාත්‍රිය ගත කිරීමත් ඔවුන්ගෙන් පිරිසකට වෛරසය ආසාධනය වීමත් නිසා මෙල්බර්න් නගරයේ මේ වනවිට ව්‍යාප්තවන කොවිඩ් රැල්ල ආරම්භ වූ බවටයි සැක කෙරෙන්නේ.

 

Pic – ABC

දින 8කට පසු ඔස්ට්‍රේලියානු $ අගය වෙනස් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (16) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 188 කට ආසන්න වී තිබෙනවා.

Read More »

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ට පිහි ඇනුමක්

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ගේ මුම්බායි නිවසට අනවසරයෙන් ඇතුළු වූ අයෙක් ඔහුට පිහියෙන් ඇන ඇති බවට NDTV පුවත් සේවය වාර්තා කරනවා.

Read More »