NSW කොවිඩ් පොකුරට තවත් ආසාධිතයන් 110 ක්

ගතවූ පැය 24 තුළදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 110 දෙනෙකු වාර්තා වී තිබේ.

ඒ ඊයේ සිදුකල පරීක්ෂණ 84,000 කට වැඩි සංඛ්‍යාවක් අතුරිනි.

මින් 43 දෙනෙකු පමණ වෛරසය ආසාධනය වී තිබියදී සමාජයේ සැරිසරා ඇතැයි තහවුරු කරගත් බව ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian සඳහන් කලාය.

https://twitter.com/NSWHealth/status/1417652076247584774?s=20

 

භූ කම්පන 80කට වැඩි ප්‍රමාණයකින් තායිවානය සෙළවෙයි

පසුගියදා ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ තායිවානයේ අද උදෑසන තවත් භූ කම්පන මාලාවක් සිදුවී තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ උගතුන් ලක්ෂ ගණනක් රට හැර ගිහින්

ශ්‍රී ලංකාවේ ආර්ථික අගහිඟකම් හේතුවෙන් 2565365 දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා මගින් අනාවරණ වීතිබෙනවා.

Read More »