
ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 22 ක් හමුව ඇති බව වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
මෙම කොවිඩ් රැල්ලේදී මේ දක්වා දිනයකදී වාර්ථා වු වැඩිම ආසාදිථයන් ගණන මෙයයි.
මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 118 කි.

ඊයේ දිනයේදී (20) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 59, 355 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 18,099 ක් ලබා දී තිබේ.
https://twitter.com/VicGovDH/status/1417616656826654727?s=20
