
ඔස්ටේ්‍රලියාවේ සමස්ත ජනගහණයෙන් අඩකට වැඩි පිරිසක් මේ වනවිට Lockdown තත්වයේ පසුවෙයි.
ඒ ඊයේ සවස 06 සිට දකුණු ඔස්ටේ්‍රලියාවත් Lockdown කිරීමත් සමගයි.
මේ අනුව වික්ටෝරියා / නිවු සවුත් වේල්ස් / දකුණු ඔස්ටේ්‍රලියා යන ප්‍රාන්ත 03 ම මේ වනවිට අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා වසා දමා තිබේ.

වික්ටෝරියා ප්‍රාන්තය ලබන 27 වැනිදා දක්වා lockdown කරන බව ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Daniel Andrews නිවේදනය කළේය.
ඊයේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 78 ක් හමු වී තිබේ.

දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තය තුල ජුලි මස 27 වැනිදා දක්වා 5 වන මට්ටමේ සීමාවන් ප්‍රකාශයට පත් කිරීමට ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Steven Marshall පියවර ගෙන තිබේ.