LATEST NEWS
2025 වසරේ විශාලතම Powerball ජැක්පොට් ජයග්‍රහණය එනම් ඩොලර් මිලියන100 එක් අයකු විසින් පසුගියදා හිමිකරගනු ලැබුවා...
ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා...
ඊශ්‍රායලය විසින් ඉරානයේ යුධ හමුදා ඉලක්ක වෙත එල්ල කළ ගුවන් ප්‍රහාරවලට පසු ඉරානය සිය පළමු ප්‍රතිප්‍රහාරය එල්ල කර තිබෙනවා...
අනතුරුදායක මුහුදු ජීවීන්ගේ ප්‍රහාරවලින් පසු Exmouth වෙරළ තීරයේ සාමාන්‍ය කටයුතු ආරම්භ වී තිබෙනවා...
ඉන්දුනීසියාවේ බාලි දූපතේ සිදුවු වෙඩි තැබීමකින් ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් මියගොස් තිබෙනවා...





TOP NEWS
SRI LANKAN NEWS

AUS LANKA TV NEWS

SPORTS NEWS
ලෝඩ්ස් හි පැවති ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරඟයේදී තෙවන දිනය නිමාවට පත්වන විට ඔස්ට්‍රේලියාවට එරෙහිව දකුණු අප්‍රිකාවේ ආරම්භක පිතිකරු Markram සහ නායක Bavuma සිය කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පිති හරඹයක නිරත වෙමින් තම කණ්ඩායම ජයග්‍රාහී සීමාව ආසන්නයට ගෙන ඒමට සමත්ව තිබෙනවා...
ලොව අංක දෙකේ බැඩ්මින්ටන් ශූර ඩෙන්මාර්ක් ජාතික ඇන්ඩර්සන් ඇන්ටොන්සන් පරාජයට පත්කිරීමට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ශූර විරේන් නෙත්තසිංහ සමත්ව තිබෙනවා...
ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරඟයේ දෙවන දිනය ඊයේ පැවැත්වුණා...
ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරඟයේ දෙවන දිනය මේ වනවිට ක්‍රියාත්මක වනවා...
World Test Championship Final 2025 අද පැවැත්වෙනවා...
ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් ආයතනය විසින් 2025 BBL සහ WBBL තේරීම් සැලසුම් සඳහා ලියාපදිංචි කර තිබෙන විදේශීය ක්‍රීඩකයින් 600 දෙනෙකුගෙන් යුත් පළමු ලැයිස්තුව අද නිකුත් කර තිබෙනවා. පකිස්තානයේ ශාහීන් ආෆ්‍රීඩී, මුහම්මද් රිස්වාන්, හාරිස් රෞෆ් සහ ශඩාබ් ඛාන් BBL|15 සඳහා නාම් ඉදිරිපත් කළ විශිෂ්ට ක්‍රීඩකයින් වන අතර BBL 15 සහ WBBL 11 සඳහා..
